දන්න අයට දැනෙන්න ජය සක් හඬ මැද බැසිල් පොහොට්ටු නායක්වයට… මහින්ද, අයතුල්ලා කුමේනි වගේ කරයි
පසුගිය මැයි දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට ජය සක් හඬ මැද ජය ඝෝෂා මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය එළි දැක්වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇති අයෙකුට ඒ බව තේරුම් ගැනීමට හැකි බව ද හෙතෙම කියා සිටියේය.
පක්‍ෂ නායකත්වය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම කීමට බිය නොවන බවත් පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ අධ්‍යාත්මික නායකයා බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
ඔහු මේ බව සදහන් කරන ලද්දේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇති අයෙකුට ඒ බව තේරුම් ගැනීමට හැකි බව ද හෙතෙම කියා සිටියේය.
පක්‍ෂ නායකත්වය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම කීමට බිය නොවන බවත් පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ අධ්‍යාත්මික නායකයා බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
ඔහු මේ බව සදහන් කරන ලද්දේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දන්න අයට දැනෙන්න ජය සක් හඬ මැද බැසිල් පොහොට්ටු නායක්වයට… මහින්ද, අයතුල්ලා කුමේනි වගේ කරයි
2023-05-05T08:40:00+05:30
Lanka Hot News