ජුනි 09 අරගලය ඇමරිකානු කුමන්ත්‍රණයක් බවට සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයතාවක් නැතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
එසේ ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙඩි තැබීමට නියෝග නොදී බලය අතහැර ගිය බව ද බොරුවක් බවයි, ඔහු සඳහන් කළේ.
බලය රැක ගැනීම සඳහා ගෝඨභය කළ හැකි සියල්ල කළ බවත් ඔහු හමුදාවට වෙඩි තැබීමට නියෝග දුන් බවත් පාඨලී චම්පික අවධාරණය කරයි.
එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ සහ කමල් ගුණරත්නගේ අනීතික නියෝග පිළිපදින්නට අකමැති වී 26 000ක් හමුදාව අතහැර ගිය බව ද ඔහු ප්‍රකාශ කරයි.