අරගලයේ ඉදිරිපෙළ සිටි පියත් නිකේෂලට කොස්වත්තේදී මැර කණ්ඩායමක් වටකරගෙන පහරදෙයි! වාහනයත් කුඩු කරයි! ගහපු මේ මැරයො ටික අඳුනනවද බලන්න! (VIDEO)
අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල හට කොස්වත්තේදී මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
එහිදී මැරපිරිස පියත් සිටි වාහනයටද පහර දී බරපතළ අලාභ හානි සිදු කොට ඇත.
මේ වනවිට පියත් නිකේෂල රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිටී.
එහිදී මැරපිරිස පියත් සිටි වාහනයටද පහර දී බරපතළ අලාභ හානි සිදු කොට ඇත.
මේ වනවිට පියත් නිකේෂල රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිටී.
අරගලයේ ඉදිරිපෙළ සිටි පියත් නිකේෂලට කොස්වත්තේදී මැර කණ්ඩායමක් වටකරගෙන පහරදෙයි! වාහනයත් කුඩු කරයි! ගහපු මේ මැරයො ටික අඳුනනවද බලන්න! (VIDEO)
2023-05-10T21:04:00+05:30
Lanka Hot News