“අනුහස් එක්ක මම කැමැත්තෙන් ආවේ – එයා බොරු ප්‍රචාරයක් කරන්නේ” – පැහැරගත් බව කියූ දැරියගේ වීඩියෝවක් එළියට! (VIDEO)
5 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවටයි දැරියගේ මව චෝදනා කරන්නේ.
සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවටයි දැරියගේ මව චෝදනා කරන්නේ.
“අනුහස් එක්ක මම කැමැත්තෙන් ආවේ – එයා බොරු ප්‍රචාරයක් කරන්නේ” – පැහැරගත් බව කියූ දැරියගේ වීඩියෝවක් එළියට! (VIDEO)
2023-05-10T22:01:00+05:30
Lanka Hot News