ඩෙංගු වසංගතය සතියකින් තුරන් කරන බව මර්වින් සිල්වා ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
මේවන විට රට තුළ ඩෙංගු වසංගතය සීඝ්‍රයෙන් ඉහල යෑම නිසා රට තුළ දැඩි අවධානම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් දිනෙන් දින රෝගීන් දහස් ගණනක් මෙරටින් වාර්තා වෙමින් පවතී.
මෙම වසංගතය සතියක් තුළ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන්කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.
ඒ අද පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දක්වමින්. එම සාකච්ඡාව පහතින් බලන්න
මේ හේතුවෙන් දිනෙන් දින රෝගීන් දහස් ගණනක් මෙරටින් වාර්තා වෙමින් පවතී.
මෙම වසංගතය සතියක් තුළ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන්කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.
ඒ අද පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දක්වමින්. එම සාකච්ඡාව පහතින් බලන්න
ඩෙංගු වසංගතය සතියකින් තුරන් කරන බව මර්වින් සිල්වා ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
2023-05-10T16:58:00+05:30
Lanka Hot News