අරගලය අනුස්මරණය කරන්න ආ අරගලකරුවන්ට පොලිසිය හරස් වෙයි - පොලිසිය අරගලකරුවන්ට ගාලු මුවදොර තහනම් කරයි (VIDEO)
අරගලයට වසරක් පිරීම නිමිත්තෙන් අද එය අනුස්මරණය කිරීම සඳහා ගාලුමෝදර ට පැමිණ සිටි අරගල කරුවන් පිරිසක් කොටුව පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ලද උසාවි නියෝගයක් මත එම ස්ථානයේ කිසිදු උද්ඝෝෂණයක් සිදු නොකිරීමට නොහැකි බව පවසමින් පොලිසිය විසින් අරගලකරුවන් ඉවත් කර ඇත්තේ.
(වසන්ත නිරෝෂන්- කොළඹ)
කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ලද උසාවි නියෝගයක් මත එම ස්ථානයේ කිසිදු උද්ඝෝෂණයක් සිදු නොකිරීමට නොහැකි බව පවසමින් පොලිසිය විසින් අරගලකරුවන් ඉවත් කර ඇත්තේ.
(වසන්ත නිරෝෂන්- කොළඹ)
අරගලය අනුස්මරණය කරන්න ආ අරගලකරුවන්ට පොලිසිය හරස් වෙයි - පොලිසිය අරගලකරුවන්ට ගාලු මුවදොර තහනම් කරයි (VIDEO)
2023-05-09T13:00:00+05:30
Lanka Hot News