"වහලෙක්, අතකොළුවක්, ඉත්තෙක් වෙන්න එපා, මම මෙච්චර කල් කට වහගෙන හිටියනේ" - හර්ෂගෙන් කථානයකට ප්‍රහාරයක් (VIDEO)
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට ලබා නොදීමේ ප්‍රශ්නය අදත් පාර්ලිමේන්තුවේ උණුසම් මාතෘකාවක් බවට පත්වුණා.
එහිදී හිටපු සභාපති හර්ෂ ද සිල්වා දැඩි ප්‍රතිචාරයක් දක්වමින් කථානයකටත් දැඩි විවේචනයක් එල්ල කළා. 'ඇයි මේක මට දෙන්න බැරි' ලෙස හර්ෂ ද සිල්වා කථානායකගෙන් විමසා හිටියා.
(ගිහාන කාලිංග)
"වහලෙක්, අතකොළුවක්, ඉත්තෙක් වෙන්න එපා, මම මෙච්චර කල් කට වහගෙන හිටියනේ" - හර්ෂගෙන් කථානයකට ප්‍රහාරයක් (VIDEO)
2023-05-09T13:05:00+05:30
Lanka Hot News