Sorry අදාල නෑ... ‘හෑයියා’ටත් ජෙරම්, සේපාල නීතිය ක‍්‍රියාත්මකයි... පරීක්‍ෂණ අරඹයි
නතාෂා ඉදිරිසූරිය නම් කාන්තාවට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඇයට ද ක්‍රියාත්මක වන්නේ මීට පෙර බෞද්ධාගමට අපහාස කරන ලද සේපාල අමරසිංහ, ජෙරම් පනාන්දු යන අයට ක්‍රියාත්මක නීතියම බවද ඔහු පැවසීය.
සමාව ගැනීම යනු නීතිය ක්‍රියාත්මක නොකිරීමට බලපාන කාරණයක් නොවන බවත් අදාල නීතිමය කෘත්‍යන් ඒ ආකාරයෙන්ම සිදු වන බවත් හෙතෙම කියා සිටියේය.
ඇය අත්අඩංගුවට ගන්නේ දැන් නොගන්නේ දැයි යන්න පිළිබඳව මේ මොහොතේ කිසිවක් ප‍්‍රකාශ කල නොහැකි බවත් අදාල පරීක්ෂණයන්ගේ ඉදිරි වර්ධනයන් අනුව එය තීරණය වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
සමාව ගැනීම යනු නීතිය ක්‍රියාත්මක නොකිරීමට බලපාන කාරණයක් නොවන බවත් අදාල නීතිමය කෘත්‍යන් ඒ ආකාරයෙන්ම සිදු වන බවත් හෙතෙම කියා සිටියේය.
ඇය අත්අඩංගුවට ගන්නේ දැන් නොගන්නේ දැයි යන්න පිළිබඳව මේ මොහොතේ කිසිවක් ප‍්‍රකාශ කල නොහැකි බවත් අදාල පරීක්ෂණයන්ගේ ඉදිරි වර්ධනයන් අනුව එය තීරණය වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
Sorry අදාල නෑ... ‘හෑයියා’ටත් ජෙරම්, සේපාල නීතිය ක‍්‍රියාත්මකයි... පරීක්‍ෂණ අරඹයි
2023-05-27T17:38:00+05:30
Lanka Hot News