ක්‍රිකට් නිලවරණය අද! ෂම්මි නිතරගයෙන් යළි ක්‍රිකට් මහපුටුවට!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම අද (20) පැවැත්වෙන අතර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය නිතරගයෙන් යළි පත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ශම්මි සිල්වා මහතා නැවත සභාපති ලෙසත්, ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න උප සභාපතිවරුන් ලෙසත්, මොහාන් ද සිල්වා ලේකම් ලෙස 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කරනු ඇත.
ඒ අනුව ශම්මි සිල්වා මහතා නැවත සභාපති ලෙසත්, ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න උප සභාපතිවරුන් ලෙසත්, මොහාන් ද සිල්වා ලේකම් ලෙස 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කරනු ඇත.
ක්‍රිකට් නිලවරණය අද! ෂම්මි නිතරගයෙන් යළි ක්‍රිකට් මහපුටුවට!
2023-05-20T09:05:00+05:30
Lanka Hot News