gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රකාශනයේ නිදහසට බාධාවක්! වහාම නිදහස් කරන්න! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නතාෂා ගැන නිවේදනයක් නිකුත් කරයි!

ප්‍රහසනවේදිනී නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, තමන්ගේ අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කරයි.
 
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කරන්නේ, මෙම අත් අඩංගුවට ගැනීම ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති පහරක් බවයි.
 
දේශීය නීති පද්ධතියට හදුන්වා දී තිබෙන අයි.සී.සී.ආර්.පී පනත, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවන අයුරින් භාවිතා කරන අයුරු දක්නට ලැබෙන බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
 
වහාම නතාශා එදිරිසූරිය නිදහස් කළ යුතු බව පවසන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, ඇයට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා ඉවත්කළ යුතු බවද පවසයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka