සිංගප්පූරුවේ තට්ටු නිවාසයෙන් බිමට වැටී මියගිය නදිකාගේ අවසන් හඬ පටය එළියට (VIDEO)
සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලංකික කාන්තාවක මහල් නිවසකින් පැන ජිවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වෙනවා.
නදීකා දිල්හානි ප්‍රනාන්දු නමැති විවාහක කාන්තාවක මෙලෙස මියගොස් තිබෙනවා.
නදීකා දිල්හානි ප්‍රනාන්දු නමැති විවාහක කාන්තාවක මෙලෙස මියගොස් තිබෙනවා.
සිංගප්පූරුවේ තට්ටු නිවාසයෙන් බිමට වැටී මියගිය නදිකාගේ අවසන් හඬ පටය එළියට (VIDEO)
2023-05-20T11:28:00+05:30
Lanka Hot News