"වැඩ කරපු පන්ජාබ් ජාතික හාම්පුතාට අයිති ගෙදර කරදර තිබිලා... ලංකාවට එන්න අවසර ඉල්ලුවත් ලැබිලා නැහැ..." - සිංගප්පූරුවේදී තට්ටු 8කින් බිමට වැටී මියගිය නදීකාගේ මරණය සැක සහිතයි?
සිංගප්පූරුවේ නිවෙසක ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් කරමින් සිටියදී තට්ටු අටකින් බිමට වැටුණු 41 හැවිරිදි ලාංකික කාන්තාවක් මරුමුවට පත්වීම සැක සහිත බව ඇයගේ සැමියා සහ නෑදෑයන් පවසති.
"වැඩ කරපු පන්ජාබ් ජාතික හාම්පුතාට අයිති ගෙදර කරදර තිබිලා... ලංකාවට එන්න අවසර ඉල්ලුවත් ලැබිලා නැහැ..." - සිංගප්පූරුවේදී තට්ටු 8කින් බිමට වැටී මියගිය නදීකාගේ මරණය සැක සහිතයි?
2023-05-19T12:40:00+05:30
Lanka Hot News