ජනතාවට සහන දෙනවාට විරුද්ධ මැතිඇමැතිවරු කව්ද? 24 දා ඡන්දය බලන්න මටයි දරුවො දෙන්නටයි ඉඩ දෙන්න! ජනක පාර්ලිමේන්තු මහලේකම්ට ලියුමක් ලියයි!
තමන් සම්බන්ධයෙන් ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම දැක බලා ගැනීමට තමන්ට සහ දරු දෙදෙනාට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
පෙරේදා (17) දින ඒ මහතා වීසින් මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත.
පෙරේදා (17) දින ඒ මහතා වීසින් මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත.
ජනතාවට සහන දෙනවාට විරුද්ධ මැතිඇමැතිවරු කව්ද? 24 දා ඡන්දය බලන්න මටයි දරුවො දෙන්නටයි ඉඩ දෙන්න! ජනක පාර්ලිමේන්තු මහලේකම්ට ලියුමක් ලියයි!
2023-05-19T14:23:00+05:30
Lanka Hot News