gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රත්තරන් කිලෝ තුනහමාරක් එක්ක කටුනායකදී අල්ලයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන අවස්ථාවේ රත්ත්‍රන් කිලෝ තුනහමාරක පමණ ප‍්‍රමාණයක් ගෙන ඒම හේතුවෙන් මෙසේ රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ඔහු එහි රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටී.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් නෙරපීම සදහා වන විවාදය ට හෙට දින සහභාගී වීමට නිකුත් කරන ලද ඉරි තුනේ නිවේදනය අනුව ඔහු අද මෙරටට පැමිණ තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka