"සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා.." - ඡන්දෙට පැය 24ක් තියා ජනකගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බවත්, සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා.." - ඡන්දෙට පැය 24ක් තියා ජනකගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
2023-05-23T14:50:00+05:30
Lanka Hot News