වෙසක් පොහෝ දා රාත්‍රියේ කළුතර ඓතිහාසික චෛත්‍යරාජයාණන්ට ඉහළින් මල් වට්ටියක් සේ පායා තිබූ පුන් සඳ ඊට පසුදාත් ඒ විදිහටම පායා එමින් තිබිණි. කළුතර බෝධීන් වහන්සේ අසලින් ගලා ගිය කළු ගඟේ ජලය කලපුවට එක්වී ඉවුරේ හැපී බිඳුණේ සියුම් හඬ නංවමිනි. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දෙසට මහ හඬ නංවමින් දුම්රියක් ගමන් කළේය.
"මචං විහාරා පිස්සු නටලා ඇඳුම් ගලවලා ජනේලෙන් පැන්නා..... මැරිලා ඇති.... මම රට පනිනවා.... උඹල දෙන්නත් වරෙල්ලා"’ - සැකකරුගේ තොරතුරු රැසක් හෙලිවෙයි
2023-05-09T11:59:00+05:30
Lanka Hot News