තමන් 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ යයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.
නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ කරන බව ඔහු නෙත් ගුවන් විදුලිය සමඟ සඳහන් කර තිබේ.
වසර හැත්තෑ පහක් තිස්සේ මෙරට පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා නව ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.
මෙරට ආගමික නායකයන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තීයවේදීන් හා මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත තමන් මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කරයි.