gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙහෙමත් තිරිසන්නු! මින්නේරියේ දළ ඇතාට වෙඩි තියලා මරලා දළ දෙක කපාගෙන ගිහින්! ප්‍රදේශවාසීන් කිව්වාම වනජීවිය ගිහින් ඇතාගේ සිරුර ‌හොයාගෙන!

මින්නේරිය ජාතික උද්‍යානවල හා රිටිගල ආශ්‍රිතව සැරිසැරූ ‘‘කෝලිත‘‘ නම් දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගළය  කපා ගෙන ගොස් ඇතැයි  රිටිගල වනසත්ව අඩවි කාර්යාලය කියයි.

ප්‍රදේශවාසීන් රිටිගල වනජීවී කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව වනජීවීන් කෝලිතගේ සිරුර සොයාගෙන ඇත.

සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් පොලිසියට ද පැමිණීලි කර තිබේ.

වයස අවුරුදු 15ක් පමණ වන මෙම දළ ඇතාට අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති දළ යුගළයක් හිමිව තිබූ බවත් එම ඇතා සංචාරක ආකර්ශණය දිනා ගෙන සිටි ඇතකු බවද වනජීවී නිලධාරීහු පවසති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka