කළුතර හෝටලයක් පසුපස මියගොස් සිටි සිසුවියත් එක්ක ඇවිත් කට්ටි පැන පැන සිටි තරුණයා කළුතරදී අත්අඩංගුවට ගනී!
අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
කළුතර හෝටලයක් පසුපස මියගොස් සිටි සිසුවියත් එක්ක ඇවිත් කට්ටි පැන පැන සිටි තරුණයා කළුතරදී අත්අඩංගුවට ගනී!
2023-05-09T07:43:00+05:30
Lanka Hot News