අමරපුර නිකායේ ඌව මුලස්ථාන විහාරයේ ලයිට් කපයි... මේ බව ආරංචි වූ චාමර සම්පත් 70,000ක බිල ගෙවා ලයිට් අරන් දෙයි (VIDEO)
ඌව අමරපුර නිකායේ මුලස්ථානය වන බදුල්ල හිඳගොඩ මහා තපෝධනාරාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියා කර තිබෙනවා.
ඒ නිසි වේලාවට විදුලි බිල නොගෙවීම හේතුවෙන්. වෙසක් දිනය තෙක් හෝ විදුලිය විසන්ධි නොකරන ලෙස ඉල්ලා සිටියත් ඒ බව නොතකා විදුලිය විසන්ධි කල බවයි විහාරාධිපති හිමි පැවසුවේ.
මේ බව ආරංචි වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක එම විහාරස්ථානයට පැමිණ සිය පෞද්ගලික මුදලින් රුපියල් 70,000ක් ගෙවා විදුලිය සැපයුම නැවත ලබා දෙන්නට ක්‍රියා කළා.
එම වීඩියෝව පහතින්,
ඒ නිසි වේලාවට විදුලි බිල නොගෙවීම හේතුවෙන්. වෙසක් දිනය තෙක් හෝ විදුලිය විසන්ධි නොකරන ලෙස ඉල්ලා සිටියත් ඒ බව නොතකා විදුලිය විසන්ධි කල බවයි විහාරාධිපති හිමි පැවසුවේ.
මේ බව ආරංචි වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක එම විහාරස්ථානයට පැමිණ සිය පෞද්ගලික මුදලින් රුපියල් 70,000ක් ගෙවා විදුලිය සැපයුම නැවත ලබා දෙන්නට ක්‍රියා කළා.
එම වීඩියෝව පහතින්,
අමරපුර නිකායේ ඌව මුලස්ථාන විහාරයේ ලයිට් කපයි... මේ බව ආරංචි වූ චාමර සම්පත් 70,000ක බිල ගෙවා ලයිට් අරන් දෙයි (VIDEO)
2023-05-04T20:42:00+05:30
Lanka Hot News