ඥානාංග ගුණවර්ධන දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි දී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.
ඒ වන විට ඒ මහතාගේ වයස අවුරුදු 78ක් විය.
කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි දී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.
ඒ වන විට ඒ මහතාගේ වයස අවුරුදු 78ක් විය.
ඥානාංග ගුණවර්ධන දිවි සැරිය නිම කරයි
2023-05-04T20:39:00+05:30
Lanka Hot News