gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පුරුවට පැන ගියේ නෑ.. ඔහු කල සේවය මෙරට කිසිවෙකු කර නෑ - බ‍්‍රදර් චාල්ස් (VIDEO)

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පුරුවට පැන ගියේ යැයි පලවන වාර්තා අසත්‍ය බව ‘බ‍්‍රදර් චාල්ස්’ සඳහන් කරයි.

ජෙරම් ප‍්‍රනාන්දු කල ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැරදි කරුවෙකු හෝ නිවැරදිකරුවකු කීමට සාක්ෂි අවශ්‍ය බව ද හෙතෙම කියා සිටියි.

එම සාක්ෂි සම්බන්ධයෙන් විද්වතුන් විසින් සොයා බලා තීරණය කළ යුත්තක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

ජෙරම් ප‍්‍රනාන්දු කළ සේවාව වෙනත් අයකු රටට ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ජෙරම්ගේ ප්‍රකාශයක් අල්ලාගෙන දඟලන්නේ සැබෑ බෞද්ධයන් නොවන බවටත් ඔහු චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka