රනිල් සිංගප්පූරු යද්දී සිංගප්පූරු අගමැතිට කොරෝනා! හමුවක් සිදුනොවන ලකුණු! හුදකලාව සිටින්න උපදෙස්!
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං දකුණු අප්‍රිකාවේ සහ කෙන්යාවේ නිල සංචාර අවසන් කර දින කිහිපයකට පසු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
“මට සාමාන්‍යයෙන් හොඳින් දැනෙන නමුත් මගේ වෛද්‍යවරු මට රෝග ලක්ෂණ නොමැති වන තෙක් ස්වයං හුදෙකලා වීමට උපදෙස් දී ඇත,” යනුවෙන් ලී සඳුදා ෆේස්බුක් සටහනක් තබමින් පැවසීය.
“මගේ වයස නිසා ඔවුන් මට ප්‍රතිවෛරස් ඖෂධයක් වන Paxlovid ද නියම කර ඇත.” යනුවෙන් හෙතෙම පෙන්වා දී ඇත.
ඔහු මැයි 14 සිට 19 දක්වා දකුණු අප්‍රිකාවේ සහ කෙන්යාවේ සිටි බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් හෙට දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සංචාරය කිරීමට නියමිතය.
“මට සාමාන්‍යයෙන් හොඳින් දැනෙන නමුත් මගේ වෛද්‍යවරු මට රෝග ලක්ෂණ නොමැති වන තෙක් ස්වයං හුදෙකලා වීමට උපදෙස් දී ඇත,” යනුවෙන් ලී සඳුදා ෆේස්බුක් සටහනක් තබමින් පැවසීය.
“මගේ වයස නිසා ඔවුන් මට ප්‍රතිවෛරස් ඖෂධයක් වන Paxlovid ද නියම කර ඇත.” යනුවෙන් හෙතෙම පෙන්වා දී ඇත.
ඔහු මැයි 14 සිට 19 දක්වා දකුණු අප්‍රිකාවේ සහ කෙන්යාවේ සිටි බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් හෙට දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සංචාරය කිරීමට නියමිතය.
රනිල් සිංගප්පූරු යද්දී සිංගප්පූරු අගමැතිට කොරෝනා! හමුවක් සිදුනොවන ලකුණු! හුදකලාව සිටින්න උපදෙස්!
2023-05-22T20:59:00+05:30
Lanka Hot News