gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෝනගේන් තහනම් කරන්න පාර්ලිමේන්තු පනතක් ගේන්නැයි කියයි

බෝනගේන් ආගම තහනම් කිරීමට කටයුතු කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශ ප්‍රධානි මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් සඳහන් කරති. පාලකයන් ගේ බලය පවත්වාගෙන යාමට අවශ්‍ය අණපනත් එක දවසෙන් සම්මත කළ ද බෝනගේන් ආගම තහනම් කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට මෙතෙක් බැරි වී ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.

ඊට හේතුව පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරුන් බෝනගේන් ආගම සමඟ එක් වී සිටිම බව ද උන්වහන්සේ පැවසූහ.

පාලකයන් ගේ පැවැත්ම සඳහා අණපනත් සම්මත කිරීමට දක්වන කඩිසර කම ආගම්වලට සිදුවුන අපහාස නතර කිරීමට හා ඒවා තහනම් කිරීමට නොදැක්වීම කනගාටුදායක බවද උන්වහන්සේ කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka