gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ කොමිසම අවසන්.. නව සාමාජිකයන් පත් කෙරේ…

ඉදිරි සතියේ දී නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී. කොමිෂන් සභා සියල්ලටම නව සාමාජිකයන් පත්කිරීමේ කටයුත්ත යටතේ මෙම පත් කිරීම් ද සිදු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් නව මැතිවරණ කොමිසමක් පත් කිරීම සඳහා මීට පෙර කටයුතු කළ යුතු වුව පලාත් පාලන මැතිවරණය හමාර වන තෙක් එය පත් නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබිනි.

නමුත් පලාත් පාලන ඡන්දය මේ වන විට දින නියමයක් නැතිව කල් ගොස් ඇති නිසා ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසම පත් කිරීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka