ලංකාවේ දුප්පත්කම දෙගුණ වෙලා! ඉදිරි අවුරුද්දත් භයානකයි! ලෝක බැංකුව ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් එළියට දමයි!
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය දරිද්‍රතා අනුපාතිකය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයක් බවට ඇස්තමේන්තු කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.
කුටුම්භයන්ගේ ජීවනෝපාය සඳහා ඇති බහුවිධ අවදානම් හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ එය සියයට 25 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයිද ලෝක බැංකුව සිය වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ.
දරිද්‍රතා රේඛාවට ආසන්නව ජීවත් වන බොහෝ දිළිඳු නොවන පවුල්වල ආදායම් කම්පනවලට ගොදුරු වීමේ අවදානම ද වැඩි වී ඇත.
ලංකාවේ දුප්පත්කම දෙගුණ වෙලා! ඉදිරි අවුරුද්දත් භයානකයි! ලෝක බැංකුව ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් එළියට දමයි!
2023-05-07T11:01:00+05:30
Gossip Lanka Hot News