ජනපතිට සැලියුට් ගසාගෙන ෆොන්සේකා පිම්මකට සූදානම්..
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා නුදුරේදීම හොඳ තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ජනාධිපතිතුමාට සැලියුට් ගැසීමට සුදුසුයැයි ෆොන්සේකා මහතා පවසා ඇති බවත් ඔහු සම්බන්ධයෙන් කටකතාත් ප්‍රමාණයක්ද පැතිරෙමින් ඇති බවත් හෙතෙම පැවසීය.
ගුණ වර්ණනා කරනවා යනු පිම්මක් පැනීමට සූදානමක් විය හැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
ගුණ වර්ණනා කරනවා යනු පිම්මක් පැනීමට සූදානමක් විය හැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
ජනපතිට සැලියුට් ගසාගෙන ෆොන්සේකා පිම්මකට සූදානම්..
2023-05-21T08:05:00+05:30
Gossip Lanka Hot News