ඊළමකට ජනමත විචාරණයක් පවත්වන්නැයි ඇමරිකාවෙන් යොජනාවක්..
ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමට ජනමත විචාරණයක් පවත්වනැයි ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් ඇමරිකන් කොංග‍්‍රස් මණ්ඩලයට යෝජනාවක් ගොනු කර ඇත.එමෙන්ම ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළේ යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් කරන ලෙස ඔවුන් දන්වා තිබේ.
කරුණු නවයකින් සමන්විත මෙම යෝජනාවෙන් ශ‍්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුව ඇති බවත්, උතුර හා නැගෙනහිර ශ්‍රී ලංකා හමුදාව අල්ලාගෙන සිටින බවත් පිළිගන්නා ලෙස ඉල්ලා ඇත.
කරුණු නවයකින් සමන්විත මෙම යෝජනාවෙන් ශ‍්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුව ඇති බවත්, උතුර හා නැගෙනහිර ශ්‍රී ලංකා හමුදාව අල්ලාගෙන සිටින බවත් පිළිගන්නා ලෙස ඉල්ලා ඇත.
ඊළමකට ජනමත විචාරණයක් පවත්වන්නැයි ඇමරිකාවෙන් යොජනාවක්..
2023-05-21T13:43:00+05:30
Gossip Lanka Hot News