ෂාෆ්ටර් බ්‍රහස්පතින්දා ගොඩ එයි! මරණයට හේතුවත් ගොඩ එයිද?
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ලබන බ්‍රහස්පතින්දා (25) ගොඩගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනිහාල් තල්දූව සඳහන් කළේ, ෂාෆ්ටර් මහතාගේ දේහය බ්‍රහස්පතින්දා ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයෙන් පොලිසියට දන්වා ඇති බවයි.
ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය පසුගිය සතියේ මෙම නියෝගය නිකුත් කළේය.
ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය පසුගිය සතියේ මෙම නියෝගය නිකුත් කළේය.
ෂාෆ්ටර් බ්‍රහස්පතින්දා ගොඩ එයි! මරණයට හේතුවත් ගොඩ එයිද?
2023-05-21T13:46:00+05:30
Gossip Lanka Hot News