gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අන්තරේ නව කැදවුම්කරු පත් වූයේ කුමන්ත‍්‍රණයකින්... එය රනිල් ජනාධිපති වූ ආකාරය හා සමානයි (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද‍්‍රජිත් මෙවර තෝරාගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය කින් තොරව සියලුම විද්‍යාල සම්බන්ධ වීමකින් තොරව බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එම මණ්ඩලයේ කැඳවුම්කරු තෝරා ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බවත් ඒ සඳහා නිලවරණ පැවැත්වූ ස්ථානය අවසන් මොහොතේ වෙනස් කරන ලද බවත් හෙතෙම කියා සිටියේය.
 
ශිෂ්‍ය සංගම් ගණනාවක් මෙවර ඡන්දයට සඳහා සහභාගී වී නැති බවත් පැවසූ ඔහු එක වරුවක් ඇතුළත ඡන්දය පවත්වන ස්ථානය පවා වෙනස් කිරීමට කටයුතු කරන ලද බවද හෙතෙම සඳහන් කළේය.
 
මේ ආකාරයේ කටයුතු කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයට මෙන්ම ඒ සම්බන්ධයෙන් මහජනයා තුළ විශ්වාසය ද බරපතළ ගැටලුවක් ඇති කරන බවද හෙතෙම කියා සිටියේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka