අරගලය ගැන ලියපු පොත ගැන විමල් කියද්දී සභාවේ හිටපු හිත හයිය කොල්ලෙක් විමල් එක්ක ගේම ඉල්ලයි! අරගලයේත් ඉස්සරහින්ම ඉඳලා! අහපු ප්‍රශ්නවලට විමල්ටත් කටඋත්තර නැතිවෙයි! (VIDEO
මැයි 9 දා පැවැති අරගලය සම්බන්ධයෙන් ඊයේ දින පැවැති සංවාදාත්මක උත්සවයකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ සභාවේ සිටි තරුණයකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
එහිදී මෙම තරුණයා අරගලය කුමන්ත්‍රණයක් ලෙස වීරවංශ මහතා කළ ප්‍රකාශ ප්‍රශ්න කර සිටියේ මෙසේය.
එහිදී මෙම තරුණයා අරගලය කුමන්ත්‍රණයක් ලෙස වීරවංශ මහතා කළ ප්‍රකාශ ප්‍රශ්න කර සිටියේ මෙසේය.
අරගලය ගැන ලියපු පොත ගැන විමල් කියද්දී සභාවේ හිටපු හිත හයිය කොල්ලෙක් විමල් එක්ක ගේම ඉල්ලයි! අරගලයේත් ඉස්සරහින්ම ඉඳලා! අහපු ප්‍රශ්නවලට විමල්ටත් කටඋත්තර නැතිවෙයි! (VIDEO
2023-05-23T07:16:00+05:30
Lanka Hot News