ආන්දෝලනාත්මක හඬපට නිසා හැමෝම කතා කරපු ආදර්ශා කරඳන ගෙදර හිටපු මෙහෙකාරියකට .......... කරන්න චීවරධාරියෙක්ට අනුබල දීලා!
සිය නිවසේ මෙහෙකාරියට හිමිනමක විසින් ලිංගික අතවර කිරීමේ සිදුවීමකට ආධාර අනුබල දුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ කරඳන ගමරාලලාගේ වගීෂා ආදර්ශා රු. ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයෙ (16) නියෝග කළාය.
ආන්දෝලනාත්මක හඬපට නිසා හැමෝම කතා කරපු ආදර්ශා කරඳන ගෙදර හිටපු මෙහෙකාරියකට .......... කරන්න චීවරධාරියෙක්ට අනුබල දීලා!
2023-05-17T08:23:00+05:30
Lanka Hot News