දිවැසුරු ජෙරම් ප්‍රනාන්දුගේ ගුරුදෙවියා ජාත්‍යන්තර ජාවාරම්කරුවෙකි - Al Jazeera
සිම්බාබ්වේහි ඌබට් ඒන්ජල් නම් දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ අයෙකු යයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඔහු ශ‍්‍රී ලංකාවේ මේ වන විට ආන්දෝනයකට ලක්ව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා වේ.
ඌබට් ඒන්ජල් සිම්බාබ්වේ රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යාන්තර රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන අයුරු අල් ජසීරා රූපවාහිනිය වාර්තා කරන ලදී.
ඌබට් ඒන්ජල් 2020 සහ 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර පසුගිය මාර්තු 19 වැනිදා කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි දේවගැති ජෙරම් ප්‍රනාන්දු සමග ඒකාබද්ධ මෙහෙයක්ද පවත්වා ඇත.
ඌබට් ඒන්ජල් සිම්බාබ්වේ රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යාන්තර රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන අයුරු අල් ජසීරා රූපවාහිනිය වාර්තා කරන ලදී.
ඌබට් ඒන්ජල් 2020 සහ 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර පසුගිය මාර්තු 19 වැනිදා කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි දේවගැති ජෙරම් ප්‍රනාන්දු සමග ඒකාබද්ධ මෙහෙයක්ද පවත්වා ඇත.
දිවැසුරු ජෙරම් ප්‍රනාන්දුගේ ගුරුදෙවියා ජාත්‍යන්තර ජාවාරම්කරුවෙකි - Al Jazeera
2023-05-17T08:27:00+05:30
Lanka Hot News