ජෙරම් ප‍්‍රනාන්දුගෙන් රටටම පණිවුඩයක්... ඉරිදාට පවුල් පිටින් දේවස්ථානයට කැදවයි!
ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු තම සමාජ ජාල ගිණුම් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක් තබයි.
ඔහු සඳහන් කරන්නේ තමන් මේ වන විට රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටින බවත් එය සියලු දෙනා දන්නා බවත් ය.
ඔහු සඳහන් කරන්නේ තමන් මේ වන විට රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටින බවත් එය සියලු දෙනා දන්නා බවත් ය.
ජෙරම් ප‍්‍රනාන්දුගෙන් රටටම පණිවුඩයක්... ඉරිදාට පවුල් පිටින් දේවස්ථානයට කැදවයි!
2023-05-17T08:15:00+05:30
Lanka Hot News