හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා යළි කරළියට! ජනක ඉවත් කරන ආණ්ඩුවේ වැඩේට එරෙහිව මේ මොහොතේ විශේෂ සම්මන්ත්‍රණයක!
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව දරන උත්සාහය දැඩිව විවේචනය කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මේ වනවිට විශේෂ දේශනයක් පවත්වමින් සිටින බව වාර්තා වේ.
මීට පෙරද ඒ මහතා මේ පිළිබදව විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රජය ගැන පමණක් නොව, ජනතාවගේ පැත්තෙන් සිතාබලා තීන්දු තීරණ ගන්නා ලෙසත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රධානීන්ට හිරිහැර කිරීම ප්‍රශස්ථ රාජ්‍ය පාලනයක ලක්ෂණයක් නොවන බවත්ය.

පසුගිය දිනවල ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය විවේචනය කළ හිටපු අගවිනිසුරුවරයා ඒ සදහා පළාත් සභාවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත විය යුතු බවද කියා සිටියේය.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා යළි කරළියට! ජනක ඉවත් කරන ආණ්ඩුවේ වැඩේට එරෙහිව මේ මොහොතේ විශේෂ සම්මන්ත්‍රණයක!
2023-05-23T15:12:00+05:30
Lanka Hot News