නොවැම්බර් හෝ දෙසැම්බර් ජනාධිපතිවරණයක් – ඊට අදාල ව්‍යස්ථා සංශෝධනයක් ගෙන ඒමටත් පියවර!
මෙම වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය කැදවනු ඇත.
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය කැදවනු ඇත.
නොවැම්බර් හෝ දෙසැම්බර් ජනාධිපතිවරණයක් – ඊට අදාල ව්‍යස්ථා සංශෝධනයක් ගෙන ඒමටත් පියවර!
2023-05-07T12:35:00+05:30
Lanka Hot News