විදුලි බිල අඩු කරන්න ජනතාවගේ පැත්තේ ඉඳන් සටන් කරපු උපයෝගිතා කොමිසමේ සභාපති ජනකව විවාදයක් නැතිවම අයින් කරන්න ආණ්ඩුව සූදානම් වෙයි! විපක්ෂනායක තදින්ම විරුද්ධ වෙයි! අන්තිමේදී ආණ්ඩුව දිනක විවාදයක් දෙයි! ඡන්ද විමසීම 24 වැනිදා! EXCLUSIVE
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවක් ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කොට ඇත. මෙහිදී ආණ්ඩුව මුලින් සැලසුම් කොට තිබුණේ මෙම යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් නොකොට විවාදයකින් තොරව ස්ථාවර නියෝග අත්හිටුවා යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීමටය.
සාමාන්‍යයෙන් මෙවැනි යෝජනාවක් ගෙන එද්දී එකී යෝජනාව න්‍යාය පුස්තකයට ඉදිරිපත් කොට දින 5ක් තබා පසුව විවාදයක් සිදු කළ යුතුය.
ඒ අනුව මෙම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊට දැඩි විරෝධය පළ කොට ඇති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව 24 වැනිදා විවාද කොට ඡන්දය විමසීමට ආණ්ඩුව එකගතාව පළ කොට තිබේ.
මහජන උපයෝගිතා කොමිසම ව්‍යවස්ථාවේ අංක 7 වගන්තියට අනුව කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් අවශ්‍යය.
මෙන්න ආණ්ඩුවේ යෝජනාව!
සාමාන්‍යයෙන් මෙවැනි යෝජනාවක් ගෙන එද්දී එකී යෝජනාව න්‍යාය පුස්තකයට ඉදිරිපත් කොට දින 5ක් තබා පසුව විවාදයක් සිදු කළ යුතුය.
ඒ අනුව මෙම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊට දැඩි විරෝධය පළ කොට ඇති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව 24 වැනිදා විවාද කොට ඡන්දය විමසීමට ආණ්ඩුව එකගතාව පළ කොට තිබේ.
මහජන උපයෝගිතා කොමිසම ව්‍යවස්ථාවේ අංක 7 වගන්තියට අනුව කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් අවශ්‍යය.
මෙන්න ආණ්ඩුවේ යෝජනාව!
විදුලි බිල අඩු කරන්න ජනතාවගේ පැත්තේ ඉඳන් සටන් කරපු උපයෝගිතා කොමිසමේ සභාපති ජනකව විවාදයක් නැතිවම අයින් කරන්න ආණ්ඩුව සූදානම් වෙයි! විපක්ෂනායක තදින්ම විරුද්ධ වෙයි! අන්තිමේදී ආණ්ඩුව දිනක විවාදයක් දෙයි! ඡන්ද විමසීම 24 වැනිදා! EXCLUSIVE
2023-05-15T12:54:00+05:30
Gossip Lanka Hot News