මැයි 09 පිටුපස තිබෙන්නේ ගෝඨාභයගේ නොන්ජල්කම... ශවේන්ද්‍රත් හිටියේ ඇමරිකා ඩීල් එකක - විමල් අරගලය ගැන ලියපු පොත එලි දක්වයි (VIDEO)
හිටපු අමාත්‍ය පාම විමල් වීරවංශ මැයි නවය සිද්ධියේ සැඟවුණු කතා ලෙසින් ගෝල්ෆේස් අරගලය ගැන රචිත පොත එළිදැක්වීම ඊයේ (25) කොළඹ පදනම් ආයතනයේදී සිදුවුණා. එහිදී මේ පොත මුලින්ම ප්‍රධානය කලේ මැයි නවය සිද්ධිය අතරතුර ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහාතාගේ පුතණුවන්ටයි.
එමෙන්ම ගාලුමුවදොර අරගලයේ සහායට ගිය විමල් වීරවංශ මහතාගේ පංති බාර ගුරුතුමිය වූ අප්සරා ගුරුතුමියට මේ අවස්ථාවට ආරාධනා කර තිබු අතර ගෝලයා ගුරුවරියට උගන්වන අවස්ථාවක් එළඹ තිබෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ.
එම අවස්ථාවේදී බටහිර මුලිකත්වයෙන් අන්තර් අන්තර්වාර පාලනයක් නිර්මාණය කළා නම් එහි ශවේන්ද්‍ර සිල්වාත් සිටීමට ඉඩ තිබු බවයි වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ.
එම වීඩියෝව පහතින්,
එමෙන්ම ගාලුමුවදොර අරගලයේ සහායට ගිය විමල් වීරවංශ මහතාගේ පංති බාර ගුරුතුමිය වූ අප්සරා ගුරුතුමියට මේ අවස්ථාවට ආරාධනා කර තිබු අතර ගෝලයා ගුරුවරියට උගන්වන අවස්ථාවක් එළඹ තිබෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ.
එම අවස්ථාවේදී බටහිර මුලිකත්වයෙන් අන්තර් අන්තර්වාර පාලනයක් නිර්මාණය කළා නම් එහි ශවේන්ද්‍ර සිල්වාත් සිටීමට ඉඩ තිබු බවයි වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ.
එම වීඩියෝව පහතින්,
මැයි 09 පිටුපස තිබෙන්නේ ගෝඨාභයගේ නොන්ජල්කම... ශවේන්ද්‍රත් හිටියේ ඇමරිකා ඩීල් එකක - විමල් අරගලය ගැන ලියපු පොත එලි දක්වයි (VIDEO)
2023-04-26T13:50:00+05:30
Lanka Hot News