“සිවුර මට වැඩක් නෑ, මම ගෙදර යන්න සුදානම්, කුණුහරප කිවුව එක ඇත්ත... ඔප්පු කළොතින් මම එතනදීම - - - ගන්නවා” - ප්‍රකාශයක් සිදු කරමින් රාජාංගනයේ හිමි සිවුරු හැර යයි? (VIDEO)
රාජාංගනයේ සද්ධාරතන හිමියන් ව බොහෝ දෙනෙක් දැන අඳුනන්නෙ උන්වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ ප්‍රකාශ නිසයි.
විශේෂයෙන්ම උන්වහන්සේ පසුගිය අරගල සමය තුළත් ප්‍රකාශ නිකුත් කරමින් සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වුණා.
විශේෂයෙන්ම උන්වහන්සේ පසුගිය අරගල සමය තුළත් ප්‍රකාශ නිකුත් කරමින් සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වුණා.
“සිවුර මට වැඩක් නෑ, මම ගෙදර යන්න සුදානම්, කුණුහරප කිවුව එක ඇත්ත... ඔප්පු කළොතින් මම එතනදීම - - - ගන්නවා” - ප්‍රකාශයක් සිදු කරමින් රාජාංගනයේ හිමි සිවුරු හැර යයි? (VIDEO)
2023-04-26T14:26:00+05:30
Lanka Hot News