"පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මියගියා... තොරතුරු අනාවරණය වෙන්නේ නෑ... මූලාශ්‍ර හොයාගන්න වෙන්නෙ නෑ.." - ප්‍රහාරයට වසර 4ක් පිරෙන මොහොතේ ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයක්! (VIDEO)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මියගොස් ඇති බවත්, ඒ හේතුවෙන් එහි මූලාශ්‍ර සොයාගත නොහැකි බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
"පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මියගියා... තොරතුරු අනාවරණය වෙන්නේ නෑ... මූලාශ්‍ර හොයාගන්න වෙන්නෙ නෑ.." - ප්‍රහාරයට වසර 4ක් පිරෙන මොහොතේ ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයක්! (VIDEO)
2023-04-20T19:57:00+05:30
Lanka Hot News