සියඹලාපිටිය ඇක්සිඩන්ට් වෙලා! රෝහල්ගත කරයි! (VIDEO)
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්ව තිබේ. අනතුර හේතුවෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු රෝහල් ගත කර ඇත.
මෙම අනතුර රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී සිදුව ඇත්තේ වාහනය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙනි.
සියඹලාපිටිය ඇක්සිඩන්ට් වෙලා! රෝහල්ගත කරයි! (VIDEO)
2023-04-16T19:37:00+05:30
Gossip Lanka Hot News






