gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තමන්ගේ පනත ගැන අධිකරණ ඇමතිට විශ්වාසයක් නෑ..- පොහොට්ටු ලේකම්

නව ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාටද විශ්වාසයක් නැති බවට පෙනී යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. එනිසා එම පනත නැවත සමාලෝචනය කළ යුතු බවත් ඒ වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් ලේකම්වරයා කියා සිටියේ ය.

ප‍්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ලෙස බලපාන පනත් ගෙන ඒමට පොදුජන පෙරමුණ කිසිලෙසකින් ඉඩනොදෙන බවද පැවසූ ඔහු එනිසා එම පනත පිළිබඳ තම පක්ෂය ද වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද පැවසීය.

විෂය භාර අමාත්‍යවරයාටද තමන් ගෙන එන පනත් ගැන විශ්වාසයක් නැති නම් එම පනත් නැවත සමාලෝචනය කළ යුතු යැයිද හෙතෙම මාධ්‍ය හමුවේ අදහස් පල කලේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka