gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

UNP – SJB පූට්ටුව ගැන මයන්තත් කට අරියි!

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව එක සන්ධානයක් ලෙස කටයුතු කිරීම වඩාත් සුදුසු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි. රජයට එක්වීම පිළිබඳ අදහසක් ඇතිදැයි කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

තම පෞද්ගලික මතය නම් මෙම පක්ෂ දෙක අවබෝධතා ගිවිසුමට එකතුවීම වඩා සුදුසු බවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති එකම නිසා ඒ වාසිය වෙනත් බලවේග නොයා යුතු බවත් ඒ මහතා කියයි.

අන්තවාදී පක්ෂවලට අනියමින් හෝ සහය දැක්වීම සුදුසු නැති බවත් බෙදී සිටීමේ වාසිය ඔවුන්ට යන බවත් පවසන ඒ මහතා මෙම පක්ෂ දෙක එකතුවී ඉදිරියට යා යුතු බව තම මතය බවද කියා සිටියේය.

ඒ හැර පක්ෂයෙන් ඉවත්ව රජයට සම්බන්ධ වීමට තමන්ගේ කිසිම අදහසක් නැති බව ද හෙතෙම තවදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka