gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් ජනාධිපති අපේක්‍ෂක කිරීමේ වරදක් නෑ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමේ වරදක් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ කවුද යන්න අලුත් අවුරුද්දෙන් පසුව ප්‍රකාශ කරන බවද හෙතෙම පැවසීය.

රටේ පවතින ප්‍රශ්න විසඳීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කර හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka