EXCLUSIVE : IMF ගිවිසුමට විරුද්ධව ඡන්දය දෙන්න ජාතික ජන බලවේගය තීන්දු කරයි!
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කොට ඇත.
ජනතාව පිට අසීමිත බදු බරක් පටවා තිබීම, ලාබ ලබන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් විකුණා දැමීම ඇතුලු රටට අහිතකර කොන්දේසි රැසක් එහි ඇතුළත්ව තිබීම ඒ සදහා හේතු වී ඇති බව පැවසේ.
ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඊට අදාළ ඡන්ද විමසීමේදී විරුද්ධව සිය ඡන්දය ලබා දීමට තීරණය කොට ඇත.
ජනතාව පිට අසීමිත බදු බරක් පටවා තිබීම, ලාබ ලබන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් විකුණා දැමීම ඇතුලු රටට අහිතකර කොන්දේසි රැසක් එහි ඇතුළත්ව තිබීම ඒ සදහා හේතු වී ඇති බව පැවසේ.
ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඊට අදාළ ඡන්ද විමසීමේදී විරුද්ධව සිය ඡන්දය ලබා දීමට තීරණය කොට ඇත.
EXCLUSIVE : IMF ගිවිසුමට විරුද්ධව ඡන්දය දෙන්න ජාතික ජන බලවේගය තීන්දු කරයි!
2023-04-25T09:17:00+05:30
Lanka Hot News