සුමාත‍්‍රාවේ ප‍්‍රබල භූ කම්පනවක්... සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ!
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් පරිමාණ මාපාංක 7.3ක ප්‍රබලතාවයක් සහිත භූකම්පනයක් ඇත.
මෙම කම්පනය මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් හටගෙන පසු කම්පන කිහිපයක් ද වාර්තා සිදුව ඇත.
මෙම තත්වය මත බටහිර සුමාත‍්‍රා වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම භූකම්පනය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මෙම කම්පනය මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් හටගෙන පසු කම්පන කිහිපයක් ද වාර්තා සිදුව ඇත.
මෙම තත්වය මත බටහිර සුමාත‍්‍රා වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම භූකම්පනය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසීය.
සුමාත‍්‍රාවේ ප‍්‍රබල භූ කම්පනවක්... සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ!
2023-04-25T08:36:00+05:30
Lanka Hot News