කවුද මේ චාමර ගුණසේකර? එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් වැටුණා කියන ගිණුමේ අයිතිකාරයාගේ නම පළමුවරට එළියට එයි!
එක්සප්‍රස් පර්ල් නැවට අදාළ සිද්ධියේ ඩොලර් මිලියන 250ක මුදලක් තැන්පත් කළ ගිණුමේ හිමිකරු චාමර ගුණසේකර නැමැත්තකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ක්‍යී.
ඒ මහතා පෙන්වා දුන්නේ මොහු හිටපු ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මහතා වටා සිටි ව්‍යාපාරික වළල්ලේ සිටි අයකුද යන්න සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් සුද කළ යුතු බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ මොහු හිටපු ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මහතා වටා සිටි ව්‍යාපාරික වළල්ලේ සිටි අයකුද යන්න සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් සුද කළ යුතු බවකි.
කවුද මේ චාමර ගුණසේකර? එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් වැටුණා කියන ගිණුමේ අයිතිකාරයාගේ නම පළමුවරට එළියට එයි!
2023-04-25T10:29:00+05:30
Lanka Hot News