පවුල් සැලසුම් සඳහා 2021 වර්ෂයේ දී මෙරට පුද්ගලයන් 225,492 දෙනකු අලුතෙන් යොමු වී තිබූ අතර, ඉන් 29,993 දෙනකු වන්ධ්‍යකරණ සැත්කම්වලට ලක්කොට ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
මෙන්න මාර ප්‍රවෘත්තියක්! ආර්ථික අර්බූදය දරුණු නිසා අම්මලා ළමයි හදන එකත් නවත්වලා!
2023-04-08T08:34:00+05:30
Lanka Hot News