gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

EXCLUSIVE : මහින්ද හිටපු ගෙදර ගෝඨා ගනී! යතුරත් අතට අරන්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ආණ්ඩුව විසින් ඉකුත් සතියේදී නව නිල නිවෙසක යතුරු භාරදී ඇති බව දැනගන්නට තිබේ. මෙසේ හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තමන්ට අයත් විජේරාමයේ පිහිටි නිල නිවෙස ප්‍රතිසංස්කරණය කරන තෙක් රැඳී සිටි බුලර්ස් පාරේ පිහිටි නිල නිවෙසක් බව වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka