අලුත් සභාපති පත්කරපු පොහොට්ටුවේ මහසභාව නීති විරෝධියි! උසාවි යන්න ලෑස්ති වෙන්න! සභාපති ජී.එල්. පොහොට්ටුවට දැනුම් දෙයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන අද දින පැවැත්වූ මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම පක්‍ෂයට දැනුම්දී තිබේ.
එම මහ සභාවේදී ගන්නා තීරණ වලංගුභාවයෙන් තොර, ශූන්‍ය සහ ක්‍රියා විරහිත යන පදනම මත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් දැනුම් දී තිබේ.
මේ අතර අද (22) පැවති මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ.
එම මහ සභාවේදී ගන්නා තීරණ වලංගුභාවයෙන් තොර, ශූන්‍ය සහ ක්‍රියා විරහිත යන පදනම මත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් දැනුම් දී තිබේ.
මේ අතර අද (22) පැවති මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ.
අලුත් සභාපති පත්කරපු පොහොට්ටුවේ මහසභාව නීති විරෝධියි! උසාවි යන්න ලෑස්ති වෙන්න! සභාපති ජී.එල්. පොහොට්ටුවට දැනුම් දෙයි!
2023-04-22T15:49:00+05:30
Lanka Hot News